මෙම තරග ඉසව්වේ දී අරුණ විසින් තත්පර 44.75ක කාලයක් වාර්තා කිරීමත් සමඟ ඉසව්වේ පස් වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ නමුත්, ධාවනයේ දී මංතීරු නීති උල්ලංඝනය කිරීම නිසා ඔහුගේ ධාවන ස්ථානය අවලංගු කෙරිණි.
ග්රැනේඩාවේ Kirani James මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.