අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 න් පහළ ආසියානු ක්‍රිකට් ශූරතාවය හෙට ඇරඹේ

    දෙසැම්බර් 07, 2023
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා පසුගිය 06 වනදා අලුයම දිවයිනෙන් පිටත්ව ගියහ.



    ආසියානු ක්‍රිකට් කවුන්සිලය 10 වැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (08) සිට 15 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැත්විමට නියමිතයි.

    ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුතු මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොඹවනු ලබයි.

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙයයි. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එළඹෙන 09 වැනි දින ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

    The Squad

    1. Sineth Jayawardena – Captain – Royal College, Colombo
    2. Pulindu Perera – Dharmaraja College, Kandy
    3. Vishen Halambage – Peter’s College, Colombo
    4. Ravishan de Silva – P. De Kularathna Vidyalaya, Ambalangoda
    5. Sharujan Shanmuganathan – St. Benedict’s College, Colombo
    6. Dinura Kalupahana – Mahinda College, Galle
    7. Malsha Tharupathi – Vice-Captain – Richmond College, Galle
    8. Vihas Thevmika – Thurstan College, Colombo
    9. Vishwa Lahiru – Sri Sumangala College, Panadura
    10. Garuka Sanketh – Lyceum International School, Wattala
    11. Duvindu Ranatunga – Mahanama College, Colombo
    12. Hirun Kapurubandara – St. Joseph’s College, Colombo
    13. Rusanda Gamage – St. Peter’s College, Colombo
    14. Dinuka Tennakoon – Trinity College, Kandy
    15. Ruvishan Perera – Ananda College, Colombo


    Travelling Reserves

    1. Supun Waduge – Trinity College, Kandy
    2. Janith Fernando – Joseph Vaz College, Wennappuwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya