අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2023 රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශනය ඇරඹේ

    පෙබරවාරි 20, 2023

    ප්‍රංශයේ දී පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරඟයේ කුසලානය ශ්‍රී ලංකාවේදී ප්‍රදර්ශණය කිරීමේ සමාරම්භක උත්සවය කොළඹ තුරඟ තරඟ පිටියේදී (18) දින ආරම්භ විය.

    ඒ අනුව (18) සිට ලබන 23 වනදා දක්වා දින 5ක් පුරාවට ලෝක කුසලානය මෙරට ස්ථාන කිහිපයකදී ලෝක කුසලානය මෙරට ක්‍රීඩාලෝලීන් සඳහා ප්‍රදර්ශනයට තැබේ

    2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය මෙවර සැප්තැම්බර් මස 08 වනදා සිට ඔක්තෝබර් මස 28 වනදා ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරඟය ඔක්තෝබර් මස 28 වනදා ප්‍රංශයේ Sඅඉන්ට්-ඪෙනිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya