අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

    පෙබරවාරි 26, 2023

    නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර කෙරේ

    දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. මෙම සංචිතයට නවක ක්‍රීඩකයින් වන නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායකද ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා කණ්ඩායම ‍නවසීලන්තය සමඟ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ප්‍රථම තරඟය මාර්තු 09 වනදා ආරම්භවන අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම, ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

    Sri Lanka squad :
    Dimuth Karunaratne – Captain, Oshada Fernando, Kusal Mendis, Angelo Mathews, Dhananjaya De Silva, Dinesh Chandimal, Kamindu Mendis, Niroshan Dickwella, Nishan Madushka, Ramesh Mendis, Prabath Jayasuriya, Chamika Karunaratne, Kasun Rajitha, Lahiru Kumara, Asitha Fernando, Vishwa Fernando, Milan Rathnayake

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya