අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව නමවන ආසියා කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් වටයට

    සැප්තැම්බර් 14, 2014

    ශ්‍රී ලංකාව නමවන ආසියා කුසලාන දැල් පන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඊයේ (13) සමත් විය.

     

    අද (13) පැවති දෙවන අවසන් පූර්ව තරගයට සහභාගී වූ හොංකොං දැල් පන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම මෙම අවස්ථාව උදාකර ගත්තේ ලකුණු 57කට ලකුණු 42ක් සටහන් කරමින්ය.

     

    ඒ අනුව අද (14) ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම, සිංගප්පූරු දැල් පන්දු කණ්ඩායම සමඟ අවසන් තරගයට සහභාගී වීමට නියමිතය.

     

    තරගය සිංගප්පූරු වේලාවෙන් ප.ව. 04.00ට සිංගප්පූරුවේදී පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya