මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එස්. සටන්කාමීන් 31, 000ක් පමණ වන බව ඇමරිකාව හෙළි කරයි

    සැප්තැම්බර් 14, 2014

    ඉරාකය හා සිරියාව අතර පවතින අයි.එස්. සටන්කාමීන් අතර තම රට යුධමය ක්‍රියාමාර්ගයකට එළඹ සිටින බව ඇමරිකා ධවල මන්දිර හා පෙන්ටගන් වාර්තා සඳහන් කරයි.

    දැනට 31, 000කගෙන් සමන්විත අයි.එස්. සටන්කාමීන් මර්ධනය සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.

     

    පසුගියදා ජනතාව අමතමින් ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා පැවසුවේ අයි.එස්. සටන්කාමීන් මර්දනය සඳහා තව දුරටත් ගුවන් ප්‍රහාර දැඩිකරන බවයි.

     

    මේ වන විට අයි.එස්. සටන්කාමීන් වර්ධනය වැළැක්වීම සඳහා ඇමරිකානු ජනාධිපති ලේකම් ජෝන් කෙරී මහතා මැදපෙරදිග සංචාරයක නිරත වන අතර ඊයේ (13) ඔහු ඊජිප්තුවේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවල නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya