මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමෙන් ඩිල්ෂාන් ඉවත් වෙයි

    සැප්තැම්බර් 12, 2014

    සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් එම කණ්ඩායමෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් බව නිවේදනයක් නිකුත් කර තිබේ.

    චැම්පියන්ස් ලීග්, විස්සයි 20 සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගි වීමට සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

     

    එම තරගාවලිය හෙට (13) ආරම්භ වීමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya