අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගජබා සුපර් ක්‍රොස් 2014 තරගාවලිය අද අනුරාධපුරදී

    අගෝස්තු 31, 2014

    13 වැනි වරටත් පවත්වනු ලබන ගජබා සුපර් ක්‍රොස් 2014 මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේදී අද (31) පැවැත්වේ.

     

    තරගාවලියට දෙස් විදෙස් ධාවකයින් 200කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.


    මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක් ව සංවිධානය කරනු ලබයි.

     

    ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය, මෙරට මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් ශ්‍රේණිගත කිරීම සිදුකරන ප‍්‍රධානතම තරගාවලියද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya