මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියා මලල ක්‍රීඩා උළෙලට මහජන බැංකුවේ ප්‍රියදර්ශන

    අගෝස්තු 06, 2014

    මෙවර ජපානයේ පැවැත්වෙන දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීම සඳහා මහජන බැංකුව පිළියන්දල ශාඛාවේ සේවය කරන ඩී.කේ.ඒ. ප්‍රියදර්ශන සුදුසුකම් ලබා ඇත.


    මහජන බැංකු ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට්, පාපන්දු, හොකී, එල්ලේ, මලල ක්‍රීඩා සඳහා මහජන බැංකු වර්ණ හිමිකරගෙන ඇති ඩී.කේ.ඒ. ප්‍රියදර්ශන ජන සතු සේවා තරග, යෞවන සමාජ ක්‍රීඩා තරග සහ ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරග රැසකට ඉදිරිපත් වී පදක්කම් දිනා ඇත. එමෙන් ම තායිලන්තය, මැලේසියාව, චීනය, තායිවානය වැනි රටවල පැවති තරග රැසකට සහභාගී වී ජයග්‍රහණ හිමි කරගෙන ඇත.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya