මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිදී පදක්කමක් දිනූ සුදේශ් අද මවුබිමට

    අගෝස්තු 06, 2014

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වුණු 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ක්‍රීඩා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් හිමි කර දුන් සුදේශ් පීරිස් ක්‍රීඩකයා ඇතුළු මෙම උළෙලට සහභාගි වූ 104 දෙනෙකු‍‍ගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (06) මවුබිමට පැමිණෙති.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ ආරාධිත අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේදී සුදේශ් පීරිස් ක්‍රීඩකයා පිළිගැනීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර ඇත.
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya