අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල අදයි

    දෙසැම්බර් 27, 2019

    මානුෂීය මෙහෙයුමේදි විවිධ ආබාධ වලට ලක්වු යුද්ධ හමුදා රණවිරුවන් සහභාගී වන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල,කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (27) ආරම්භ වීමට නියමිතය.

    යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ක්‍රිඩා උළෙල හී සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහති සහභාගී වීමට නියමිතය.


    ක්‍රීඩා උළෙළ 27,28 සහ 29 යන තෙදින පුරා පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya