ජූනි 21, 2019
tami eng youtube  twitter facebook
    logo

    ලෝක කුසලාන ක්‍රිකට් තරඟ මැයි 30 දා ඇරඹේ

    මැයි 28, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලිකවටය අරඹමින් සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මේ මස 30 වැනිදා ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට නියමිතය.

    මෙවර කණ්ඩායම් 10ක් ලෝක කුසලානය සඳහා තරඟ වැදීමට නියමිතය.එංගලන්තයේ ක්‍රීඩාංලළු 10කදී මෙම තරඟ පැවැත්වෙන අතර අවසන් මහා තරඟය ලන්ඩන්, ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත් වේ.

    මූලික වටයේදී ශ්‍රී ලංකාව පහත දිනයන්හිදී තරඟ වදී.

    ජූනි - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය
    ජූනි 04- ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය
    ජූනි 07 - ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය
    ජූනි 11- ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya