කාන්තා මැරතන් තරඟයේ මුල් ජයග්රාහකයන් දස දෙනා අතර සබරගමු පළාතේ ක්රීඩිකාවන් පස් දෙනෙකු සිටීම විශේෂත්වයකි.
45 වන ජාතික මහා ක්රීඩා උළෙලේ මැරතන් තරඟ ජයග්රහණය ධම්මික අරුණසිරි රන් පදක්කම දිනා ගත් අතර කාන්ත මැරතන් තරඟයේදී පසුගිය වසරේ ලෝකඩ පදක්කම දිනා ගත් නිසංසලා බණ්ඩාර රන් පදක්කම දිනා ගත්තාය.
කාන්තා මැරතන් තරඟයේ මුල් ජයග්රාහකයන් දස දෙනා අතර සබරගමු පළාතේ ක්රීඩිකාවන් පස් දෙනෙකු සිටීම විශේෂත්වයකි.