අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබේ

    අප්‍රේල් 01, 2019

    හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා වීරවිලදී පැවැත්විණි.

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya