මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන - ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් තරඟය කල්දමයි

    අප්‍රේල් 29, 2019

    වයස අවුරුදු 19 න් පහළ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල්දමා තිබෙන බව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    පසුගිය ඉරු දින දා එල්ල වූ ප්‍රහාරය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් සංචාරය කඩිනමින් පැවැත්තවිමට අපේක්ෂා කරන බව ද පාකිස්ථානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබේ.

     පකිස්ථාන වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 30 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණිමට නියමිතව තිබු අතර දෙරට අතර පළමු තරඟය මැයි 23 වැනිදා ගාල්ලේ දී පැවැත්තවිමට සැලසුම් කොට තිබුණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya