මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කව එකමුතුව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරගයක්

    මාර්තු 24, 2019

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කව එකමුතුව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරගයක් මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්නයේදී පසුගියදා පැවැත්විණි.

    කාන්තා සහ පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ තරග පැවතිණි.කාන්තා අවසාන තරගය සදහා සැළලිහිණි හා සුරදූතියෝ යන කණ්ඩායම් දෙක තරග වැදුණු අතර ඉන් සුරදූතියෝ කණ්ඩායම ජයග්‍රහනය කෙරිණි.පිරිමි අවසන් තරගය සදහා ග්‍රැලියේටර්ස් හා සුපර් සික්ස් කණ්ඩායම් තරග වැදුණු අතර ග්‍රැලියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කෙරිණි.

     මෙම ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් සදහා ජය සංකේත ප්‍රධානය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාව සදහා සහකාර  දිස්ත්‍රික් ලේකම් ශශිනි වසන්තා ජයනෙත්ති මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya