අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 නිළවරණය කමිටුවේ වාර්තාව අමාත්‍යවරයාට  

    පෙබරවාරි 07, 2019

    2019 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සම්බන්ධව ඉදිරිපත් වූ විරෝධතා පරීක්ෂා කර විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව අභියාචනා කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව ඊයේ (06) දින ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දෙන ලදි.

    අභියාචනා උපදේශක කමිටුවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතා කටයුතු කළ අතර එහි සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දේවිකා ද ලිෙව්රා තෙන්නකෝන් මහත්මිය හා විශ්‍රාමලත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් ධරමසේන කහදව මහතා කටයුතු කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya