අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ නිදහස් කුසලාන වොලිබෝල් තරගාවලියක්

    ජනවාරි 24, 2019

    එලඹෙන 71 වෙනි ජාතික දින සැමරුමට සමගාමිව නිදහස් කුසලාන අභියෝග ශුරතා වොලිබෝල් තරගාවලියක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කොට තිබේ.

    මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පවැත්වෙන මෙම තරගාවලිය සදහා මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය අංශ ආයතන, පෞද්ගලික අංශයේ ආයතන හා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩා කණ්ඩායම් 40ක් සහභාගි විමට නියමිත බව මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතා පැවසීය. කාන්තා හ පිරිම වශයෙන් තරගාවලි දෙකක් පවැත්වේ. මුලික වටයේ තරග ජනවාරි 29 හා 30 දිනවල පැවැත්වෙන අතර අවසන් මහ තරගය පෙබරවාරි 4 වන දින නිදහස් උත්සවයට සමගාමීව මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya