අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පස්වන තරඟයේ ජය ශ්‍රී ලංකා පොලිසියට

    දෙසැම්බර් 26, 2018

    ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්‍රමියර් ලීග් “ඒ” කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය 19 වන දින ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත් සමග ඒකල ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

    මෙම තරඟය ගෝල 03 - 01 ලෙස පොලිස් පාපන්දු කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරඟාවලියේදී පොලිස් කණ්ඩායම තරඟ දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 13 ක් සමගින් අපරාජිත කණ්ඩායමක් ලෙස ඉදිරියට ගමන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya