මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිඩා උළෙලේ ශුරතාව ගාල්ල පොලිස් ඒකකයට

    දෙසැම්බර් 13, 2018

    ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිඩා උළෙල දෙසැම්බර් 07 සහ 08 යන දෙදින රත්ගම ක්‍රිඩාංගණයේදි පැවැත්විනි.

    තරඟ ඉසව් 15ක් යටතේ ක්‍රිඩා උළෙල දෙදින පුරා පැවති අතර, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි වූහ. දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ මෙහෙය විම යටතේ ක්‍රිඩා උළෙල පැවති අතර ශුරතාව ගාල්ල පොලිස් ඒකකයට හිමි වූ අතර අනුශුරතාව හිමි වූයේ දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවටයි.

    කුසලතා හා සහතික පත් ලබා දිම සදහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රනසිංහ මහතා එක්ව සිටියේය.ක්‍රිඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් ක්‍රිඩා අංශය විසින් ක්‍රිඩා උළෙල සංවිදානය කරන ලදි.

    DMU/galle 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya