මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ ශූරතාවය බෝගම්ර දුම්බර බන්ධනාගාර කණ්ඩායමට

    දෙසැම්බර් 11, 2018

    රජයේ නිලධාරීන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඉහල නැංවීමේ අරමුණින් පවත්වන ලද මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට බෝගම්බර දුම්බර බන්ධනාගාරය සමත්විය.

    එහි අනුශූරතාවය දිනා ගන්නා ලද්දේ පේරාදෙණිය ශික්ෂණ රෝහලයි. තෙවැනි ස්ථානය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට හිමි විය.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එන්.පී.ජී. තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේදී බෝගම්රබ දුම්බර බන්ධනාගාරයේ නිලධාරීන් එම ශූරතාවය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ. මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ රජයේ ආයතන නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට අධික පිරිසක් ජවන හා පිටිය ඉසව් රැසක් ඔස්සේ තරඟ වැදුනි.

    DMU/Kandy 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya