නොවැම්බර් 22, 2019
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව තුන්කොන් ක්‍රිකට් ජය ලබයි

    ජනවාරි 27, 2018

    තුන් කොන් ක්‍රිකට් තරඟාවලියේ, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති අවසන් තරඟයෙන් ( Tri-Series Final ) බංගලාදේශය ලකුණු 79කින් පරාජය කරමින්, ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබාගැනීමට අද (27) සමත් විය. 

    ශ්‍රී ලංකාව කඩුළු 10ක් දැවී ලකුණු 221ක් රැස් කරගනීමට සමත් වූ අතර බංගලාදේශය කඩුළු 9ක් සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 142කි.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කණ්ඩායම් පුහුණු කරු ලෙස කටයුතු කරන්නේ බංගලාදේශයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතායි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya