අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 පාපන්දු ලෝක කුසලානය අද මහජන ප්‍රදර්ශනයට

    ජනවාරි 24, 2018
    2018 පාපන්දු ලෝක කුසලානය අද (24) උදෑසන සිට පස්වරු 2.00දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.
     
    2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජුනි 14දා රුසියාවේදී ආරම්භ වේ.
     
    ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව පසුගිය 22දා ආරම්භ වූ අතර මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 52ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යනු ඇත.
     
     
    - DB -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya