අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර

    ජනවාරි 03, 2018

     කිළිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයෙහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට පියවර ගැනේ. උතුරු පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම ක්‍රීඩා කෞශල්‍යයන් ඔප් නංවාගැනීමට ඉඩ සැලසීමේ අරමුණින් මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කෙරේ.

    මෙම ක්‍රීඩා සංකීර්ණය කඩිනමින් අවසන් කිරීමට හා ජනතා අයිතියට පත් කිරීම සඳහා ඉතිරි ඉදිකිරීම් කටයුතු රුපියල් මිලියන 141.9ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් ඉටු කරගැනීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමත කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya