අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු විදේශ කටයුතු ඇමැති දිවයිනට

    ජූලි 18, 2017
     
    සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (17)  දිවයිනට පැමිණ තිබෙන අතර ඒ මහතා ලබන 21දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
     
    මෙම සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුළු රජයේ දේශපාලන නියෝජිතවරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
     
    ඒ මහතා යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇත. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya