අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තරය ජයගත් නදීකාට රුපියල් ලක්ෂ 42ක් වටිනා නව නිවසක්

    ජූලි 11, 2017

    බෙන්තර ඇල්පිටියෙන් බිහිවී ජාත්‍යන්තරය ජයගත් හෙල්ල විසිකිරීමේ ශූරතාවලිය දිනාගත් ක්‍රීඩිකාවක්වූ නදීකා ලක්මාලී ක්‍රිඩීකාවට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම පරිදි නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් රුපියල් ලක්ෂ 42ක් පමණ වටිනා නව නිවසක් පරිත්‍යාග කළේ ය.

    සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ඉදිවූ 33වැනි ආර්ශ ගම්මානය මෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රථම උදාගම්මාන බෙන්තර මිරිස්වත්ත, මහකුරුන්දේ "සුරම්‍යගම" උදාගම අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කළ අතර එම අවස්ථාවේදී මෙම පරිත්‍යාග කිරීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya