අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් හා පා පැදි තරග අද සහ හෙට

    ජූලි 01, 2017

    මෙම වසරේදී 43 වන වරට පවත්වනු ලබන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් හා පා පැදි තරග ඉසව් අද (01) සහ හෙට (02) දෙදින මහියංගනය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

    කාන්තා පිරිමි දෙඅංශයෙන්ම මෙම තරග ඉසව් පැවැත්වෙන් අතර ජයග්‍රාහකයින් සඳහා ජය සංකේත ප්‍රදානය අදාල දිනයන්හි තරග අවසානයේදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya