අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පාසල් වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා

    ජූනි 24, 2017
    44 වැනි ශ්‍රී ලංකා පාසල්  වයස් සිමා පිහිනුම් හා දියපිමි තරගාවලිය 29දා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී  ඇරඹේ. 
     
    ජුලි 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය වයස් කාණ්ඩ හයක් යටතේ පැවැත්වේ.  මෙම තරගාවලිය ජාතික තලයේ  පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  ඉදිරියට යාමට හොඳ අවස්ථාවක් බව  ශ්‍රී ලංකා පිහිනුම් සංගමයේ  ලේකම්  දකුණු පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද මහතා  පවසයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya