ජූනි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රසන්නට සහ අසේලට යුද හමුදාවේ උසස්වීම්

    මාර්තු 01, 2017

    ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රිඩකයින් දෙනෙකු වන සීක්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නට යුද හමුදාව විසින් උසස් වීම් ලබා දී තිබෙන ඇත.

    මේ අනුව සික්කුගේ ප්‍රසන්න බලලත් නිලධාරී I තනතුරට ද අසේල ගුණසේන බලලත් නිලධාරීන් II තනතුරටද උසස් කොට ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya