මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනුග්‍රහය ජපානයේ සම්මු නගර සභාවෙන්

    නොවැම්බර් 09, 2016
    2020 ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රි ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ජපානයේ සීබා ප්‍රාන්තයේ සම්මු නගර සභාව තීරණය කර ඇත. 
    ඒ බව දැනුම් දීම සඳහා සම්මු නගර සභාවේ සභාපති සිශිකුරා හිරෝ යෂු, නියෝජ්‍ය නගරාධිපති තකනශි කද්‍යෙයෝෂි ඇතුළු නාගරික මන්ත්‍රි වරුන් 12 දෙනෙකු අද පස්වරුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වූහ. 
     
    මෙම අවස්ථාව සදහා මග පෙන්වීම සිදු කළේ ඇතුල්කෝට්ටෙ මහින්දාරාමාධිපති ශ්‍රි ලංකා නිපෝන් අධ්‍යපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේකම් ශ්‍රි ජයවර්ධනපුර සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නා හිමි විසිනි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya