අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික් පිහිනුම් ශූරතාව රාහුල විද්‍යාලයට සහ සුජාතා බාලිකා විද්‍යාලයට

    ඔක්තෝබර් 11, 2016
    මාතර දිස්ත්‍රික් පිහිනුම් ශූරතා තරඟාවලිය දින දෙකක් පුරාවට මාතර රාහුල විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී පැවැත්විණි.
    එහි බාලක ශූරතාව මාතර රාහුල විද්‍යාලය දිනාගත් අතර බාලක අනුශූරතාව බ්‍රිලියන්ස්ටාර් ජාත්‍යන්තර පාසල විසින් දිනාගන්නා ලදි.
     
    බාලිකා ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලය දිනාගත් අතර බාලිකා අනුශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් දිනාගත්තා ය.
     
    මාතර රාහුල විද්‍යාලීය ජල ක්‍රීඩා පදනම විසින් මෙම තරඟාවලිය ප්‍රථම වරට සංවිධානය කර ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya