ජනවාරි 18, 2019

tami eng youtube google twitter facebook

    කුච්චවේලි ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයෙන් අන්තර් නිවාස ක්‍රීඩා උළෙලක්

    ඔක්තෝබර් 10, 2016
    කුච්චවේලි ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය ප්‍රථම වරට සංවිධානය කළ අන්තර් නිවාස ක්‍රීඩා උළෙල පසුගියදා මේජර් කේ.ඒ.යු .ශාන්තසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
    මෙහි ආරාධිතයා ලෙස කුච්චවේලි පොලිස් ස්ථානාධිපතිවරයා සහභාගි විය.
     
    මෙම යොවුන් සේනාංක මධ්‍යස්ථානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යොවුන් සේනාංක සංකල්පය යටතේ පසුගිය 28 වනදා විවෘත කෙරිණි.
     
     
     
    AP
     
     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu