මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කල්මුනේට නව ක්‍රීඩා සංකීර්ණයක්

    ඔක්තෝබර් 08, 2016
    කල්මුනේ හි ඉදිවන සන්දාංගනී ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තැබීම  ඔක්තෝම්බර් 9 වැනිදා සවස 4.00 ට ක්‍රීඩා අමාත්‍ය, නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීමට අනුව මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කෙරේ.
     
    මෙම අවස්ථාවට මැතිඇමතිවරුන් රැසක් සහභාගී වීමට නියමිතය. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya