මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සේව්ද ස්පෝර්ට්ස් ” පුහුණු කඳවුර සහ වැඩමුළුව මහනුවරදී

    ඔක්තෝබර් 07, 2016
     
     
    “සේව්ද ස්පෝර්ට්ස් ” පුහුණු කඳවුර සහ වැඩමුළුව,  වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර වත්තේගම තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලයේදී අද පැවැත්වේ. 
    සේව්ද ස්පෝර්ට්ස් ක්‍රීඩා සංවිධානය ඉදිරිපත් කරන මෙම පුහුණු කඳවුර සදහා ජාතික මට්ටමේ පුහුණුකරුවන් සහභාගී වන අතර මෙම ක්‍රීඩා පුහුණු කඳවුරට ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල් සහ පාපන්දු පුහුණුවීම් වැඩමුළු ආදිය ඇතුළත්ය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya