අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහින්ද විද්‍යාලයට ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයක්

    සැප්තැම්බර් 24, 2016
    මහින්ද විද්‍යාලයට වසර 125 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් සංවිධානය කර ඇති විශේෂ ව්‍යාපෘති මාලාවේ එක් අදියරක් ලෙස එම විද්‍යාලයට ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් පසුගියදා සිදු කරනු ලැබීය.
     
    රුපියල් මිලියන 780 ක වියදමින් ඉදිකරන ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මාර්තු මස අවසන් කිරීමට නියමිතය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya