මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    28 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භය...

    සැප්තැම්බර් 23, 2016
    28 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ජාතික තරුණ සේවා  සභාවේ සභාපති නීතීඥ ඩබ්.පී.එස්.එරන්දික යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදී ඊයේ(22) සවස ආරම්භ කෙරිණි.
    ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන මෙම ක්‍රීඩා උළෙල මෙම මස 25 වැනිදා තෙක් පැවැත්වේ. 
     
    මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ එම්.පී.ජයසිංහ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන්, ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya