මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ කටයුතු ඇමැති විදේශ ඇමැතිවරුන් හමු වෙයි

    සැප්තැම්බර් 20, 2016

    විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා නිව්යෝක් හිදී පැවැත්වෙන 71 වැනි මහා මණ්ඩල සැසිවාරය අතරතුර ස්වීඩනයේ සහ සර්බියාවේ  විදේශ අමාත්‍යවරුන් හමු වී සාකච්ඡා පැවැත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.


    ඒ අනුව ස්වීඩනයේ විදේශ කටයුතු අමාත්‍ය මාගොට් වෝල්ස්ට්‍රෝම් මහත්මිය ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය ටෙඩ්‍රෝස් ඇඩ් හැනම් ගේබ්‍රියෙසස් මහතා, සර්බියාවේ පළමු වැනි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය අයිව්කා ඩැසිස් මහතා සහ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya