අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කථානායක අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 2015 කල් යයි

    නොවැම්බර් 22, 2015

    අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති සුහදතාවය වර්ධනය කිරීම වෙනුවෙන් අදට (22) යෙදී තිබුණු ‍‍‘කථානායක අභියෝගතා  කුසලාන ක්‍රිකට් තරගාවලිය‘ අහයපත් කාලගුණික තත්වය මත එම දින නොපැවැත්වෙන අතර එම තරගාවලිය දෙසැම්බර් මස 13වන ඉරු දින පස්වරු.2.00 ට ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කිරීමට නියමිතය.
     
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya