අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් ශූරතා බස්නාහිර පළාතට

    නොවැම්බර් 24, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි වෙරළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව හා කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත් කාණ්ඩායම් සමත් වූහ. 

    වයඹ පළාත පිරිමි වෙරළ වොලිබෝල් තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් අතර තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගත්තේ සබරගමු පළාත ය. කාන්තා වෙරළ වොලිබෝල් තරගාවලියේ අනු ශූරතාව දකුණු පළාත දිනා ගත් අතර එහි තෙවන ස්ථානය වයඹ පළාතට හිමි විය.

     

    බස්නාහිර පළාත් කාණ්ඩාම නියෝජන කරමින් පී. කේ. ඒකනායක සහ එම්. එල්. එ. පී. කුමාර යන ක්‍රීඩකයින් සහභාගී වූ අතර ඔහු වසරේ හොඳම  වෙරළ වොලිබෝල් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය.

     

    බස්නාහිර පළාත් කාන්තා කාණ්ඩාම නියෝජන කරමින් කේ. එ. ටී. එන්. ගුණසිංහ සහ කේ කේ ජි එල් ගුණවර්ධන යන ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ඇය වසරේ හොඳම වෙරළ වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya