අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග හෙට

    නොවැම්බර් 25, 2015

    41 වන ජාතික මහා ක්‍රීඩා උළළේ බැඩ්මිටන් තරග ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක මහතා ඇතුලු සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පෙ.ව‍ 9.00 ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී ආරම්භ වේ.

    මෙම තරගයේ ලියාපදිංචි වීම් අද (26) ප.ව. 2.00 සිට කොළඹ 07,ටොරින්ටන් ක්‍රීඩා නේවාසිකාගාර පරිශ්‍රෙය්දී සිදු කෙරේ.

    මෙවර පළාත් 09 න්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 126 දෙනෙකු ජාතික බැඩ්මින්ටන් ශූරතාවය සඳහා තරග කරනු ලැබේ.

    මෙම තරගයේ ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් හාරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 29 දින ප.ව.4.00 ට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya