අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග 21දා ත්‍රිකුණාමලයේ දී

    නොවැම්බර් 19, 2015

    41 වන  ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග එළඹෙන සෙනසුරාදා (21) සවස 4.00 ට ත්‍රිකුණාමලය නගර වෙරළ තීරයේදී නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච්.එම්.එම්.හාරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

    මෙම තරග සඳහා කණ්ඩායම් ලියාපදිංචි කටයුතු හෙට (20) ප.ව. 2.00 සිට 7.00 දක්වා ත්‍රිකුණාමලය කෘෂිකර්ම පරියේෂණ මධ්‍යස්ථානයේදී  සිදු කෙරේ.

     

    මෙවර පළාත් 09 න්ම එක් පළාතකට කණ්ඩායම් 02 බැගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික වෙරළ වොලිබෝල් ශූරතාවය සඳහා තරග වදිනු ඇත.

     

    ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය එච්.එම්.එම්.හාරිස් මහතාගේ සහ නැගෙනහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය එස්.තන්ඩයුතපානි මහතාගේ ප්‍රධානත්වයෙන් 22වන ඉරිදා ප.ව. 4.30 ත්‍රිකුණාමලය නගර වෙරළ තීරයේදී පැවැත්වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya