අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැ. 27-29 මෝල්ටා හිදී

    නොවැම්බර් 18, 2015

    මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (CHOGM) නොවැම්බර් 27 සිට 29 දක්වා මෝල්ටා හිදී පැවැත්වේ.

    මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටා හිදී පැවැත්වීමට කළ යෝජනාව 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ දී රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් විසින් පිළිගන්නා ලදී.

     

    පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව විවිධ සංස්කෘතීන් කැටිකරගත් රටවල් 53ක රාජ්‍ය නායකයින්ගෙන් යුත් කණ්ඩායමක් එකට එක් රැස්වන අවස්ථාවකි.

     

    ඔවුන් සංවර්ධනයේ විවිධ අවධි වලදී පොදු ප්‍රවේශයක් සඳහා එකට වැඩ කිරීමට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියේ පොදු වටිනාකම් සහ ප්‍රතිපත්ති විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රායෝගික පියවර සැලසුම් කිරීමට ලොව පුරා දූපත් හා මහාද්වීප එකට එකතු කරනු ලබයි.

     

    තරුණ, කාන්තා, ව්‍යාපාර සහ සිවිල් ප්‍රජාව සඳහා පවත්වනු ලබන සමුළු මඟින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගෙ සමුළුව සාමාන්‍ය ජනතාවගේ හඩට සවන් දෙනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya