අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවසීලන්ත සංචාරයේ තරග සඳහා සංචිත නම් කෙරේ

    නොවැම්බර් 18, 2015

    දෙසැම්බර් මස 10 වැනිදා නවසීලන්තයේදී ආරම්භ වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

    මෙම නවසීලන්ත සංචාරයේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට අමතරව එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග දෙකක් ඇතුළත් වේ. එක්දින තරගාවලියට 16 දෙනකුගෙන් යුත් සංචිතයක් ද, විස්සයි20 තරගාවලියට 15 දෙනකුගෙන් යුත් සංචිතයක් ද, නම් කර තිබේ.


     
    මෙම සංචාරයේ පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් මස 10 වැනිදා ද, එක්දින තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ද, විස්සයි විස්ස තරගාවලිය 2016 ජනවාරි මස 7 වැනිදා ද, ආරම්භ වේ.


     
    ටෙස්ට් සංචිතය:
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් මෙන්ඩිස්, උදාර ජයසුන්දර, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, කිත්රුවන් විතානගේ, දිමුත් කරුණාරත්න, ධම්මික ප‍්‍රසාද්, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ ජෙෆ්රි වැන්ඩසේ

     

    එක්දින සංචිතය:
    ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, ධම්මික ප‍්‍රසාද්, ලසිත් මාලිංග, නුවන් ප‍්‍රදීප්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, චාමර කපුගෙදර සහ ජෙෆ්රි වැන්ඩසේ


     
    විස්සයි විස්ස සංචිතය:
    ලසිත් මාලිංග (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, කිත්රුවන් විතානගේ, නුවන් කුලසේකර, දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා, ජෙෆ්රි වැන්ඩසේ, සචිත‍්‍ර සේනානායක සහ ඉසුරු උදාන

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya