අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග අද

    නොවැම්බර් 14, 2015
    2015 ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරඟ ආරම්භ කිරීම නොවැ.මස 14 දින​ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  සුගතදාස පිහිනුම් තටාංගනයේදී සිදු කෙරේ.
    මෙම පිහිණුම් තරඟ සඳහා 2015.11.13 වන දින ප.ව. 2.00 සිට ලියාපදිංචි කිරීම සිදු කෙරෙන අතර මෙවර පළාත් 07 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 267 දෙනෙකු තරග ජාතික පිහිනුම් ශූරතාවය සදහා තරග වදිනු ඇත.
     
    මෙහි ත්‍යාග සහ කුසලාන ප්‍රදානෝත්සවය බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් 2015.11.15 දින ප.ව.4.30 සුගතදාස පිහිනුම් තටාංගන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya