අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අමාත්‍යවරයාට උපහාර තිළිණයක්

    නොවැම්බර් 13, 2015

    ​මෙවර අනුරාධපුරයේදී පැවති ජාතික පාපැදි සවාරිය සාර්ථක කර ගැනීම සඳහා ​සිදු​කල විශේෂ මෙහෙය හා කැපවීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ශ්‍රී ලංකා පාපැදි සංගමය උපහාර තිළිණයක් ප්‍රදානය කර තිබේ.

    එම සංගමේ සභාපති වෛද්‍ය අමර් හර්ෂද සිල්වා, තාක්ෂණික කමිටුවේ සභාපති එන්.කරුණාරත්න යන මහත්වරුන් පාපැදි සංගමය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී උපහාර තිළිණ​ය අමාත්‍යවරයා වෙත​​ පිරිණැමිණි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya