මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිතයන් සඳහා ක්‍රීඩා උළෙලක්

    නොවැම්බර් 09, 2015
    ආබාධ සහිත අයගේ ජාතික මළල ක්‍රීඩා උළෙලට සම්බන්ධ අනුරාධපුර දිස්ත්‍රික් තරඟ පසුගිය දා අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.
    තරඟාවලිය අවුරුදු 15 න් ඉහළ හා පහළ වශයෙන් වයස් කාණ්ඩ දෙකක් යටතේ ඉසව් 36 කින් සමන්විත විණි.
    පූර්ණ ආබාධ, ශ්‍රවණ ඌණතා, බුද්ධි ඌනතා, එක් පාදයක් අහිමි, පාද දෙකම අහිමි, ආදී වශයෙන් ඛාණ්ඩ කිහිපයක් යටතේ තරඟ පැවැත්වුනු අතර තරඟාවලියේ ජයග්‍රාහකයින් ජාතික තරඟාවලිය සඳහා යොමු කෙරේ.
     
    සමාජ සවිබල ගැන්වීම් හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සංකල්පයක් අනුව ක්‍රීඩා උළෙල මෙහෙයවන්නේ සමාජසේවා දෙපාර්තමේන්තුව විසිනි 
     
    AP/DMU-Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya