මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක යොවුන් මලල ක්‍රීඩා ශුරතාවලියට ලංකාවෙන් හතරදෙනෙක්

    මැයි 13, 2015

    පසුගිය දා දෝහා කටාර් හි පිවැති පළමු ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කම් 03ක් හිමි වී ඇති අතර ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ලෝක යොවුන් මලල ක්‍රීඩා ශුරතාවලියට සුදුසුකම් ලබා ගෙන ඇත.

    ඒ අනුව මීටර් 400 ඉසව්වවෙන් අඹගමුව මධ්‍යම මහා විද්‍යාලයේ යමානි දුලංජලී ශිෂ්‍යයාව රන් පදක්කම දිනාගත් අතර තුන්පිම්ම ඉසව්වෙන් මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි හා මීටර් 400 කඩුළු පැනීමේ ඉසව්වවෙන් කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ රොෂාන් දම්මික රණතුංග යන සිසුන් දෙදෙනා රිදී පදක්කම් ද හිමි කර ගෙන තිබේ. 
     
    ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 35ක වයස අවුරුදු 10ට අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගිවී සිටියහ.
     
    ලෝක යොවුන් මලල ක්‍රීඩා ශුරතාවලිය ජුලි 15දා කොලොම්බියාවේ දී ආරම්භවීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya