මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චම්පක රාමනායක වේග පන්දු පුහුණුකරු තනතුරට

    මැයි 13, 2015

    ඉදිරි පකිස්තාන, ඉන්දීය සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක මහතා පත්කර තිබේ. එළඹෙන ජුනි, ජූලි, අගෝස්තු සහ ඔක්තෝබර් මාසවලදී මෙම සංචාර තුන පැවැත්වීමට නියමිතය.

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ජුනි මස 01 වැනිදා සිට මෙම වසර අවසානය දක්වා කාලය සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya