අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාටේ ශූරතාවලිය අප්‍රේල් 25 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී

    අප්‍රේල් 18, 2015

    ජාත්‍යන්තර ඔකිනාවා ගොජුරියු කරාටේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් හත්වැනිවරටත් සංවිධානය කරනු ලබන කරාටේ ශූරතාවලිය මේ මස 25වැනි දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ජාත්‍යන්තර ඔකිනාවා ගොජුරියු කරාටේ සංගමයේ අධ්‍යක්ෂ ලෝක කරාටේ ශූර කියෝෂි ඩෙනිස් ඇතුළු දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ.

     

    තරගාවලියට ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, නේපාලය, ඉන්දියාව සහ මලයාසියාව යන රටවල ක්‍රීඩකයෝ සහභාගී වෙති.

     

    එය නොමිලේ නැරඹීමට කරාටේ ලෝලීන්ට අවස්ථාව සලසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya