අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාරට ජාත්‍යන්තර ඇඟයීමක්

    අප්‍රේල් 19, 2015
    a Kumar 1ශ්‍රී ලංකාවේ හිටපු එක්දින සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර ක්‍රීඩාව වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඔහු ආසියානු සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවී ඇත.
     
     එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා ඇති අතර එහිදී කුමාර සංගක්කාර සම්මානයට පාත්‍ර විය.
     
     
    මෙම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස කුමාර සංගක්කාර වාර්තා වන අතර මීට ප්‍රථම විශිෂ්ඨ දඟ පන්දු යැවූ මුත්තයියා මුරලිදරන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.
     
    ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ආසියානු ප්‍රජාව ඇගයීමට මෙම සම්මාන උළෙල පවත්වයි. 2010 වසරේදී මෙම සම්මාන උළෙල ප්‍රථමවරට සංවිධානය කළේ ය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya